English
සිංහල
00:53 සෙනසුරාදා, ජූනි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වැලිගෙපොල තවත් වන විනාශයක්. ප්‍රාදේශීය ලේකම්ටද තර්ජන.

    Ravana by Ravana
    වසර 4ක් ago
    3
    Share on FacebookShare on TwitterWhatsApp

    වනාන්තරය ඇතුලෙන් ගිනි තබා ඇති අයුරු . ජායාරූපය සූම් කිරීමෙන් පසු පෙනෙන අයුරු

    වැලිගෙපොල , කලටුවාකන්ද ග්‍රාම සේවා වසමට අයත් යපල්ආරේ වැව් ඉස්මත්තේ මීට දින කිහිපයකට පෙර සිට තවත් කුඩා වනපෙදෙසක් විනාශ කරමින්  තිබෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසනවා.

    අවුරුදු 100  කටත් වඩා පැරණි බව සැලකෙන මෙම වන පෙදෙස විනාශ කලද, එම ඉඩම් කොටස සින්නක්කර අයිතිය තිබෙන ඉඩමක් බව සදහන් වුවද, එය වැව් පෝෂක ප්‍රදේශයක් වන අතර එම වගා නොකළ  වනය කපා දැමීමෙන් යපල් ආරේ වැව ගොඩවීමේ අවදානමක් ඇති වන බව ද වාර්තා වනවා.  එයින් මහ ජනතාව දැඩි අසීරුවකට  පත් වන අතර , වැව් දෙකක ජලය සිදී යන  අතර අක්කර 1000 කට වඩා කුඹුරු ඉඩම් පුරන් වීමට තිබෙන  ඉඩකඩ වැඩි අතර ගොවිතැන් කරන ජනතාව සිය ගණනක් අසීරුතාවයන්ට ලක්  වනු ඇති බවද පැවසෙනවා. මේ වන විට එම වැව් ඉස්මත්තේ වැවට අයත් වෙනත් ඉඩම්ද මිනිසුන් අත් පත් කරගෙන   තිබෙන බව සදහන් වේ.

    මෙම ඉඩම සම්පූර්ණයෙන්ම සින්නක්කර වුවද, අවුරුදු 100 කට වැඩි  කාලයක් අත් හැර තිබෙන ඉඩමක් බැවින් ජනතාවට සිදුවන හානිය දෙස සලකා බලා , ඒ පිලිබදව අවසන් තීරණයක් ගැනීමට බලය සම්පූර්ණයෙන්ම ප්‍රදේශීය ලේකම්ට තිබේ. එසේම අවුරුදු 100 කටත් වඩා පැරණි වන පෙදෙසක් තිබෙන ඉඩමක් සදහා සින්නක්කර අයිතිය තිබෙන ලෙස ඔප්පුවක් සාදා ඇත්තේ කෙසේද යන්න වෙනමම සොයා බැලිය යුතුය. මෙම ප්‍රදේශයන් ජනාකීර්ණ වීම සිදුවන්නේද මීට අවුරුදු 70 කට පමණ පෙර සිටය. එහෙත් මෙතෙක් කල් යපල් ආර, කලටුවාකන්ද අම්බැවිල ආදී ප්‍රදේශ වල ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ මෙම ඉඩම් වැව් රක්ෂිතයේ ඉඩම් ලෙස බවද වාර්තා වෙයි.

    ජනතාවට සිදුවන අපහසුතා වෙනුවෙන් ඔවුන් මුදවා ගැනීමේ ප්‍රදේශයේ වගකිව යුත්තා ප්‍රාදේශීය ලේකම්තුමා  වන අතර, සංවර්ධනය අරමුණු කරගත් මහජන පීඩාවන් යටතේ මෙම ඉඩම් කොටස රජයට අත්පත් කරගැනීමේ සම්පූර්ණ වගකීම ඉඩම් ඇමතිට තිබෙන අතර ඒ සදහා මුල්ම කොටස හැකිතාක් ඉක්මනින් සිදු කල යුත්තේ ප්‍රදේශයේ නිසි ඉඩම් බලදාරියාය. රජයේ ඉඩම් වුවද, සින්නක්කර ඉඩම් වුවද නිසි ඉඩම් බලදාරියා වන්නේ දිස්ත්‍රික් ලේකම් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් වන අතර,  තිරසාර සංවර්ධනය පිළිබද සිද්ධාන්තය ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති අතර මහජන සුබ සිද්දිය වෙනුවෙන් මෙවැනි ස්ථානයකදී එසේ සිදු කිරීමට, වහාම විනාශය නැවැත්වීම සදහා විදානයක් නිකුත් කිරීමේ බලය සහ හැකියාව ප්‍රාදේශීය ලේකම්ට තිබේ. අමාත්‍යවරයා එය ගැසට් කිරීමෙන් පසුව ඒ පිලිබදව තීරණ  ගැනීමට හෝ විමර්ශනය කිරීමට  අධිකරණයට පවා බලය අහිමි  වේ.

    වනාන්තරය ඇතුලෙන් ගිනි තබා ඇති අයුරු

    ඒ අනුව පොදු අරමුණ මත මෙම ඉඩම වහාම අත්පත් කරගැනීමට හැකි අතර, එසේ නොකිරීමෙන් සියගණනක් ජීවිත මතුදිනකදී අනතුරේ වැටෙන අතර, ඔවුන්ට පානය සදහාවත්  අවශ්‍ය ජලය  බිඳක් නොමැති වනු ඇත.

    කෙසේ වුවද අද , (24) වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්තුමා මේ ස්ථානය නිරීක්ෂණය කර තිබෙන අතර, මේ විනාශය සිදු කරන්නේ යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇති පුද්ගලයෙකු වන බවද, එම ඉඩම ඔහුට අයත් නැති ඉඩමක් බවද අනාවරණය වී තිබේ. එසේම මෙම පුද්ගලයා එම වසමේ ග්‍රාම නිලධාරීට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කල බවද දැන ගන්නට තිබෙන අතර, රජයෙන්ම , මහජනතාවගෙන්ම විශ්‍රාම වැටුපක් ලබන , හමුදා සේවයේ යෙදී සිටියෙකු , මෙසේ ස්ථානීය පරීක්ෂාවට පැමිණි නිසි ඉඩම් බලධාරියාගේ රාජකාරියට බාදා කිරීම සහ තර්ජනය කිරීම නීති විරෝදී කටයුත්තකි. එවැන්නක් සිදු වුයේ නම් ඒ පිලිබදව සොයා බලා  කටයුතු කිරීම ගොඩකවෙල පොලිසියේ වගකීමකි. එසේම ප්‍රදේශයේ මහජනතාවගේ මැදිහත්වීම මත මේ වන ප්‍රදේශය රජයට පවරා ගැනීම සහ එම වනය ආරක්ෂා වීම සිදුවනු ඇත.  වර්තමාන ඉඩම් පනතේ 38(අ ) අතුරු විධානය අනුව “හදිසිතාවය මත” ඉඩමක බුක්තිය පවා අත්පත් කර ගත හැකිය.

    එසේම මෙම ඉඩම වන්දි ගෙවා හෝ නොගෙවා අත්පත් කරගැනීමට 1996 අංක 18 දරණ ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන පනතේ 17 (1) මගින් විදිවිධාන සලසා තිබේ. එයට අනුව මහජන අරමුණු වෙනුවෙන් මෙම අත්පත් කරගත හැකි අතර, වහාම මෙම විනාශය නවත්වන ලෙස විධානයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්ට බලය ලැබේ. එසේම ඉඩම් නැවත ලබාගැනීමේ (පුනර්ග්‍රහණය කිරීමේ ) (සංශෝධන) ආඥාපනතේ 2 (1) වගන්තියට අනුව අවුරුදු 8 ක් හෝ ඊට   වඩා වැඩි කාලයක්  අත්හැර දමා ඇති බවට රජයේ නියෝජිතයාට පෙනී යන කල ඒවා පවරා ගැනීමට හැකිය. මේ ආදී බොහෝ පනත් වලින් මේ පිලිබදව කටයුතුකිරීමට හැකියාව පවති .  

    Tags: පාරිසරික
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    පාරිසරික

    පොරවගල කන්දේ ගින්නක් .

    මාර්තු 12, 2024
    පාරිසරික

    උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

    මාර්තු 11, 2024
    පාරිසරික

    කැළෑ ගිනි තැබීම් ඉහළට .

    මාර්තු 11, 2024
    පාරිසරික

    කොත්මලේ ගින්නක් .

    මාර්තු 9, 2024
    පාරිසරික

    වායු දූෂණය ඉහළ යයි.

    මාර්තු 6, 2024
    පාරිසරික

    මධ්‍යම කඳුකර ජලාශවල ජලය සීග්‍රයෙන් අඩු වෙයි!

    පෙබරවාරි 28, 2024
    පාරිසරික

    ක්ලෙයාර් දිය ඇල්ල මලානික වෙයි!

    පෙබරවාරි 25, 2024
    පාරිසරික

    වසර මිලියන 240 කට පෙර සිටි මකරෙක් සොයා ගනී

    පෙබරවාරි 24, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version