විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බවට පැතිර යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.

© 2021 රාවණා ලංකා.