පවතින කොවිඩ් අවදානම හේතුවෙන් විශ්රාම වැටුප් සක්රීය කිරීම සදහා වන සම්මුඛ පරීක්ෂණ සහ වෙනත් ගැටළු සදහා විශ්රාම වැටුප් දෙපාර්තුමේන්තුවට විශ්රාමිකයන්ගේ පැමිණීම නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා ඇත.