එළඹෙන 27 වෙනිදා වන විට සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ 600 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
දිවයින පුරා 1,500කට අධික වෛද්‍ය පුරප්පාඩු පවතින බැවින් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී 1,400 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත බවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා සදහන් කර තිබේ.
