ලබන වසරේදී ශ්රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලබතැයි අනුමාන කරන බව එහි ප්රධාන විධායක නිලධාරි රිචල්ඩ් නටල් මහතා ප්රකාශ කළ බව වාර්තා වේ.
විදෙස් රූපවාහිනියක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ගුවන් මගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් එය ශ්රී ලංකන් ගුවන් සමාගමේ එදිනෙදා කටයුතු සදහා ඉතා වාසිදායක බවත්ය .
