අද (05) උදෑසය සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන හතරේ පළමු කොටස දිවයිනට ගෙනවිත් ඇත.
අද උදෑසන මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇත්තේ ශ්රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් බවයි වාර්තා වන්නේ.