සයිනොෆාම් සඳහා වැය වූ මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන්

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් මිලදී ගැනීම සඳහා වැය වූ ඩොලර් මිලියන 85ක මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟතාව පලකර ඇත.

මේ පිළිබඳව ඖෂධ නිෂ්පාදන ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් සඳහන් කර ඇත.

Exit mobile version