අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාල සටහන් විදුහල්පතිවරුන් වෙතද , පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද මේ වන විට තැපැල් කෙරෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍ර නොලද අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට හැකි බව සදහන්.














































