English
සිංහල
04:38 සෙනසුරාදා, මාර්තු 14, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හරක්කටා නිදහස් වෙද්දී “ ශ්‍රී රාවණා ලංකා වෙබ් අඩවියට” විශේෂ කාර්ය බලකා නිලධාරින්ගෙන් තර්ජන.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප පසුගිය කාලය පුරාවටම සිදුකලේ සහ කරන්නේද හඬක් නැති මිනිසුන්ට හඩක් වෙමින් වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගවේශනය කරමින් ඒවා වගකිව යුතු බලධාරීන් වෙත යොමු කිරීමය. නමුත් ලංකාවේ සිදුවන්නේ එහි අනික් පැත්ත වන පණිවිඩකරු මරා දැමීමය. පණිවිඩකරු මරා දැමීම නිසා අපරාධකරුවන් යෙහෙන් වැජබෙති. එම නිසාම අප සංවිධානය වෙමින් එම අපරාධ සහ අපරාධ කරුවන් සොයන අතර ආරක්ෂක අංශවලට කියා විශේෂත්වයක් අපට නැත. එසේම ඕනෑම අපරාධකරුවෙකුට වුවත් නීතියට පරිභාහිරව දඩුවම් දෙන්නේ නම් අප හිට ගන්නේ ඔහුගේ පැත්තේය. එය හරක්කටාට වුවත් එසේමය. මකදුරේ මදුෂ් හෝ හරක් කටා හෝ ඕනෑම අපරාධකරුවෙකු ආරක්ෂක අංශ විසින් මරා දමන්නේ නම් ඔහුද අපරාධකරුවෙකි.

    විශේෂකාර්ය බලකායේ කිහිපදෙනෙකුගේ නම් සඳහන් වන ලෙස පුවත් කිහිපයක් අප පළකර තිබෙන අතර ඒවාට ඔවුන් සම්බන්ධ නැතිනම්,  නීතිය වන්නේ අපගේ ක්ෂණික ඇමතුම් අංකයට හෝ විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දැක්වීමය. සෑම පුවතකම යටින් අප ඒ පිලිබදව දීර්ඝ විස්තරයක් සදහන් කර තිබේ. මාධ්‍යකරනය යනු එයයි. එය ලෝක සම්මතයකි.  එසේම නඩුවක් පැවරීමට අවශ්‍ය සාධක අප සතුව තිබුනත් අප බලනුයේ ඔහු අපරාධකරුවෙකූ වු සමාජ ක්‍රමය දෙසය. අපරාධකරු විනාශ කිරීමට හෝ ඔහුගේ රැකියාව නැති කර දරුපවුල් අනාථ කිරීමේ කිසිදු පරමාර්ථයක් ද අප සතුව නැති බැවින් සාක්ෂි ලැබුනත් ඒවා සගවා පලකිරීම් කරයි. අප පළකර තිබෙන පුවත් වල අපට එරෙහිව නඩු පැවරීමට සාධක නැතිබව නීතිය දන්නා නීතිවේදීන් ඉතාම හොදින් දනී. ඒ අනුව ප්‍රථමව කල යුත්තේ පුවතට ප්‍රතිචාර දැක්වීමය. එසේ ඉල්ලීමෙන් අනතුරුව අප ප්‍රතිචාර නොදක්වුයේ නම් දෙවෙනිව කල යුත්තේ තමන්ට අපහාසයක් වූ බවට නඩුවක් පැවරීමයි. ඒ සඳහා මූලිකවම අවශ්‍ය වනේ සම්පූර්ණ නාමයන්, ලිපිනය ඇතුළු අදාල පුද්ගලයාගේ නිසි හැදින්වීමකි.  නමුත් අප පලකල කිසිම පළකිරීමක එසේ පුද්ගලයන් පිලිබඳව සම්පූර්ණ නාමයන් සඳහන් කර නැති බැවින් ඔවුන්ට අපහාසයක් සිදු වූ බවටද නඩු පැවරිය නොහැකිය. එසේම යමෙක් ප්‍රකාශ කල දෙයක් පල කිරීමෙන්ද අපහාසයක් සිදු නොවේ.

    කෙසේ නමුත් විශේෂ කාර්ය බලකායේ ASP සම්පත් නමැති පුද්ගලයෙකු සහ ප්‍රේමලාල් නමැති පුද්ගලයෙකු මේ වන විට අප පිලිබඳව සොයමින් සිටී. ඔවුන් මේ වන විට අපගේ ලිපිනයන්ද සොයාගෙන තිබෙන අතර මේ දෙදෙනා පිලිබඳව අප සතු සාක්ෂි අප ප්‍රසිද්ධ කර නැත. නඩු පැවරීමට නොහැකිව තිබියදී ඔවුන් අපගේ ලිපිනයන් සෙවීමට අවශ්‍ය නැත. එසේම ඔවුන් කල යුත්තේ නීතියට අනුව ක්‍රියාකිරීමය. නීතිය නම් අපගෙන් කරුණු විමසීමය. නමුත් ඔවුන්ට කරුණු විමසීමටද නොහැක. කරුණු විමසීමට නීතිමය පදනමක්ද නැත. කරුණු විමසීමෙන් හෝ නඩු පැවරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ වැරදි සාක්ෂි සහිතවම අප ඔප්පු කිරීමය. ඒ අනුව ඒවායෙහි මුල් සාක්ෂි විභාග වීමට අවුරුදු 7 ක් වත් ගත වෙති. කෙසේ වෙතත් නඩුවක් පවරා එම පළකිරීම් කර තිබෙන්නේ ඔවුන්ට විරුද්ධව බැව් ප්‍රකාශ කෙරෙන්නේ නම් එය ඉතාම වටිනා දෙයකි. එවිට සාක්ෂි සහිතවම ඔවුන්ට එරෙහිව අපරාධනඩු පැවරීමට අපට හැකි අතර ඒවා සිදුකිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේම සක්‍රීය සේවයේ යෙදී සිටින ජේෂ්ඨ නිලධාරීන් නොහොත් තමන්ගේ රටට සහ ආයතනයට ආදරය කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අප සමග සිටී.

    එසේම සම්පත් , ප්‍රේමලාල් නමැති පුද්ගලයන් දෙදෙනාටම එල්ලකර තිබෙන්නේ මත්ද්‍රවය පිලිබදව ගැටළුය. කෙසේ නමුත් ප්‍රේමලාල් නමැති පුද්ගලයා පිලිබඳව කිසිදු තොරතුරක් අප වෙබ් අඩවිය හරහා සදහන් කර නැත. එසේ තිබියදීත් ඔවුන් වෙනමම කණ්ඩායමක් යොදවා අප පිලිබඳව තොරතුරු එක් රැස් කරමින් සිටින බවට සාක්ෂි සහිතවම අප අනාවරණය කරගෙන සිටී. එසේම මෙම මත්ද්‍රවය සහ අපරාධ ජාලය සමග එකතුව කටයුතු කරන පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ මෙන්ම නාවික හමුදාවේද නිලධාරීන් කවුද යන්නද, ඔවුන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නද අප මේ වනවිටත් සොයාගෙන අවසන්ය. ශ්‍රී ලංකා පොලිස් දෙපර්තමෙන්තුවට පැමිණීමට පෙර මහන ජීවිතයක් ගත කල එක්තරා ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සුඛෝපභෝගී නිවාස 3 ක් තිබෙන අතර ඔහු කෝටිපතියෙකි. ඒ එක උදාහරණයකි. තවත් උදාහරනයක් ලෙස දකුණේ මාතර වැලිගම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ සිද්ධියකි. එම සිද්ධිය සමග සම්බන්ධ උණු ජේෂ්ඨතම ආරක්ෂක ප්‍රධානයකු සමග තවත් කණ්ඩායමක් සිටි.  

    එසේ නම් ඔවුන් මේ සිදුකරන්නේ අපගේ මාධ්‍යකරණයට දැඩි බාධාවකි. තර්ජනයකි. අපරාධකරුවන් දිගින් දිගටම ආරක්ෂක අංශවල තබාගැනීමෙන් සිදුවන්නේ ජාතියටම තර්ජනයකි. කෙසේ වෙතත් අප මේ පිලිබදව සදුදා දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, පොලිස්පතිතුමාට සහ ආරක්ෂක ලේඛ්මතුමාට සහ කිසිදු චෝදනාවක් එල්ල නොවන විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාටද පැමිණිලිකිරීමට කටයුතුකරමින් සිටී. කෙසේ වෙතත් අප විශේෂකාර්ය බලකායේ හෝ වෙනත් අපරාධකරුවන්ගේ ගිනිඅවියට බිය නැතිබවද, මෙරට ආරක්ෂක අංශවලට වඩා තාක්ෂණික ආරක්ෂක උපක්‍රම අප භාවිතාකරන බවද නිල ඇදුමෙන් අපරාධ කරමින්, අපරාධකරුවන් බිහිකරමින්, ඔවුන්ගෙන් මුදල්ද ලබාගන්නා පුද්ගලයන්ගේ දැනගැනීම පිණිස සටහන් තැබේ. එසේම අප ආයතනය පිළිගත් මාධ්‍ය ආයතනයක් බවද දැනගැනීම පිණිස සටහන් තැබේ.  අපගේ ප්‍රථම ඉලක්කය වන්නේ ආරක්ෂක අංශවල මිනිසුන්ට නැතිවෙමින් පවතින ගරුත්වය ඇති කිරීමය. දෙවැන්න ඒවා විනාශකරන පුද්ගලයන්ට නිසිමග යාමට බල කිරීමය.

    මේ වනවිට හරක් කටා නිදහස් කර තිබේ. ඔහු නිදහස් කරගැනීමට මෙරටින් නීතිවේදීන් කණ්ඩායමක් ගොස් තිබේ. එසේම ආරක්ෂක අංශවල කවුරුන් හෝ  ඔහුව සුරැකීම සඳහා සියලුම ලිපිගොනු යටපත් කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ නම් ඒවා පිටුපස සංවිධානාත්මකව අපරාධකරන ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් සිටි. එසේ සිටීම රාජකාරිය නිසි ලෙස ඉටුකරන නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයකි. එබැවින් සැබෑ නිලධාරින්ද සමාජයද සුරැකීම වෙනුවෙන් රාජ්‍ය බලය අවභාවිතා කරන නීතිවිරෝදී නිලධාරීන්ගේ ක්‍රියාවන් වලට එරෙහිව දිගින් දිගටම කටයුතු කිරීමට අප සූදානමින් සිටි. අති ගරු ජනපතිතුමනි, පණිවිඩකරුවන් මරා දමමින් රට දූෂණය ආරක්ෂක අංශවල සිටින පුද්ගලයන් සොයා වෙනමම මෙහයුමක් සිදුකල යුතුව තිබෙන අතර අහු මුළුවලට විසිකර තිබෙන දක්ෂ පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරින් එලියට ගැනීමට කාලය එලඹ තිබේ. ජිනීවාවල අද අපට එරහිව යෝජනාවක් පවා සම්මතවන්නේ මෙවැනි ආරක්ෂක අංශ නිලධාරීන් නිසාය.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version