බස්නාහිර පළාත් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් හෙට (8) දිනයේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි එන්නත් කරන ක්‍රියාවලිය සිදු වන බව සදහන් කර තිබෙනවා. අදාළ ස්ථානද අදාළ ස්ථානද එම නිවේදනයේ සදහන් කර තිබෙනවා. .
ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල අවුරුදු 20-30 වයස් කාණඩයට පහත පරිදි එන්නත් ලබා දීම සිදු කෙරේ. අදාල ස්ථාන නිවේදනය තුල සදහන් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 30 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 47ක්, කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 36 ක ද එන්නත්කරණය සිදු වේ. ඒ අනුව හෙට දිනයේ බස්නාහිර පළාතේ ස්ථාන 113 දී මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව බස්නාහිර පළාතේ ස්ථාන 113 කදී හෙට (8) දිනයේදී එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වේ.


