අකුණු සැර වැදී නිවසක ගින්නක්. කාලගුණයත් අනතුරු අගවයි.

කොස්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට අකුණු සැර වැදීම හේතුවෙන් ගින්නක් ඇතිව ඇති බව වාර්තාවේ.

ගින්න හේතුවෙන් එක් අයකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති  අතර ගින්න පාලනය කිරීමට කෝට්ටේ නගරසභා ගිනිවන රථ පැමිණ ඇති  බවයි වාර්තා වන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද අකුණු අනතුරු ඇගවීම් කර ඇති බවයි සදහන් වි ඇත්තේ.

Exit mobile version