අඛණ්ඩව සිදු වන බිත්තර වැටලීම්.

පසුගිය කාල සීමාව තුළදී වැඩි මිලට බිත්තර අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 700 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කළ අතර මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් , අවුරුද්දෙන් පසුව ද මෙය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version