අඛණ්ඩ වර්ජනය පිළිබදව  JVP ලාල්කාන්ත කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා ප්‍රකාශ කොට ඇත්තේ ලංකාවේ  අඛණ්ඩ වැඩ  වර්ජනයක් සදහා තමන්ගේ කැමැත්තක් නොමැති බවත් 15 වනදායින් පසුව බලධාරීන්ගේ තීරණය අනුව ඉදිරි තීරණ ගන්නා බවත්ය.

ඔහු තව දුරටත් සදහන් කර ඇත්තේ එළබෙන  15  වැනිදා වර්ජනයට එකඟ වුව ද මේ වනවිට  සෞඛ්‍ය අංශයේ  අඛණ්ඩ වැඩ  වර්ජනයක් සම්බන්ධයෙන් එකඟතාවයක් මෙතෙක්  පළකර නොමැති බවතය.

Exit mobile version