අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (29)) හවස 06.45 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු දේශපාලනික වශයෙන් වැදගත් කරුණු එහිදී පැහැදිලි කිරීමට නියමිතයි.

එය රුපවාහිනී හා ගුවන්විදුලි නාලිකා හරහා විකාශය කිරීමට නියමිතව ඇත.

Exit mobile version