අගමැති නිවස ඉදිරිපිට කළු කොඩි දමයි. (විඩියෝ)

අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණය තව දුරටත් මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මහතාගේ නිල නිවස අසල පැවැත්වෙනවා.

එහි සිටින තරුණ පිරිස් මේ වන විට නිවස ඉදිරිපිට කළු කොඩි දමා තිබේ.

Exit mobile version