හිටපු ජනාධිපති සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී නව අගමැති රනිල් වික්රමසිංහ ඩලස් අලහප්ෙපරුම සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නමි නව අගමැති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ . බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ෙලස පත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් නොවන ලෙස කැබිනටි අමාත්යවරුන්ගෙන් දැඩි ලෙස බලපෑමි සහ ඉල්ලීම් තිබෙන බවද වාර්ථා වන අතර කෙසේ වෙතත් මේ වන විටත් ඒ පිළිබදව සාක්චිඡාවෙමින් පවතින බව වාර්ථා වෙයි.
අගමැති වෙනස් නොවේවිද?
-
by Ravana

- Categories: අග්රාමාත්ය
- Tags: ප්රමුක පුවත
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024