අග්බෝට වෙඩි තියලා.

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට
තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩිතබා තිබෙන බව වාර්තා වේ .

පශු වෛද්‍යවරුන් සඳහන් කරන්නේ හස්තියාගේ තත්ත්වය බරපතළ බවයි.

Exit mobile version