අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 07ක් දිවයිනට.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 07ක් මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.නමුත් මේ වන විට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version