අත්වැරදීමකින් දරුවෙකුගේ වකුගඩු දෙකම ඉවත්කරලා!. වකුගඩු දෙකත් නෑලු.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු ප්‍රතිකාරයක් සඳහා ගිය “මුහම්මද් හම්දි” නම් තුන් හැවිරිදි  පිරිමි ළමයෙකුට සිදුවූ ලොකුම අසාධාරණය. අක්‍රිය වූ වකුගඩුවක් ඉවත් කිරීමට    උපදෙස් දුන් වෛද්‍යවරුන්ම වකුගඩු දෙකම ඉවත් කර.., පසුව වරදකින් සිදු වූවක් බව පැවසීමේ පසුබිම කුමක්ද…? එසේනම් වැරදීමකින් ඉවත් කරන ලද දරැවාගේ වකුගඩුව කොහෙද…? ශල්‍යකර්මය කරන ලද වෛද්‍යවරයා දැනට විදේශගත වී ද … දිගටම අත්වැරදීමකින් දරුවෙකුගේ වකුගඩු දෙකම ඉවත්කරලා!. වකුගඩු දෙකත් නෑලු. කියවන්න