අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පිළිබඳ සාකච්ඡාව අද

අද (24) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර ඇත්තේ.

ඒ අනුව සහල්,කිරිපිටි,තිරිඟු පිටි,සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩ සම්බන්ධයෙන් මෙම සාකච්ඡවේ දී අවධානය යොමු කරන බවයි සඳහන් වන්නේ.

Exit mobile version