අද (01) දිනය තුළ දී කොවිඩ් ආසාදිත බවට පුද්ගලයින් 644 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වි ඇති සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 518,526ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.