සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 31ක් අද (13) තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (12) දිනයේ දී වාර්තා වූ මරණ බව සෞඛය අංශ සඳහන් කරයි.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,808ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.