අදත් රට පුරා ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම්

අදත් උදෑසන සිටම ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිම් දක්නට ලැබේ. ඒ අතර අද උදෑසනම සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වේ. දිවයින පුරා ඇති සමහර ඉන්ධන හල් වසා දමා තිබෙන බවද වාර්තා වේ.  

Exit mobile version