සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද (24) දිනයේත් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.