අද එන බිත්තරවල සාම්පල සදුදා.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන හතරක් පමණ ගෙන්වා ඇති අතර අද (15) දින මෙරටට රැගෙන එනු ලබන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සදුදා දින සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version