අද (09) දිනය ජාතික විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානව කර ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.
මහජනාතාව විසින් දියත් කරන ලද ජන අරගලයට නිසි ගෞරව දැක්වීමට ජනාධිපතිවරයාට බලකිරීම සහ ජනතාව අපේක්ෂා කරන්නා වූ සමාජ පරිවර්ථනය සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මෙම විරෝධතාවලියේ අරමුණ වී ඇත.
