අද තවත් ආසාදිතයින් 124ක්

අද (04) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව අද දිනයේ දී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 592ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 543,385ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version