අද දින කබ්රාල් ඉල්ලා අස්වෙයි

අද (13) දිනයේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිතවය ඇත.

ඔහු සඳහන් කළේ නව මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාරගැනීමේ අරමුණින් තමන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඒ අනුව ඔහු එළඹෙන 16 වන දින මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාරගැනීමට ද නියමිතව  ඇත.

Exit mobile version