අද දුම්රිය  ධාවනය ගැන නිවේදනයක්.

අද (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට සහ ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව ඊයේ (14)  දිනයේදී ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඒ අනුව අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්‍යාල දුම්රි 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී.

අද (15) දිනයේ ධාවනය වන දුම්රියන් පිළිබද විස්තරය පහතින්.

Exit mobile version