අද මහනුවර යන ඔබ‍ට මෙය වැදගත්. මාර්ග විස්තර දැනගන්න

අද (19) මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ සතර දේවාල මුල්කරගෙන පැවැත්වෙන විශේෂ පෙරහැර දැක බලාගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. මහනුවර ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතාගෙන් අප කළ විමසීමකදී පහත රථවාහන සැලැස්ම ප්‍රකාශ කරන ලදී.

පහත චායාරූප අපැහැදිලිනම් ලින්ක් එක ඔස්සේ පැහැදිලි චායාරූපය ලබා ගත හැකිය.

සැහැල්ලු වාහන සහ බස් රථ ගාල් කල හැකි ස්ථාන.

https://drive.google.com/file/d/1HQKmmGAKu98ZOM4LJcmml3JmaBTN4N20/view?usp=share_link

පෙරහැර ආරම්භ වූ පසු රථවාහන ධාවන සැලැස්ම

https://drive.google.com/file/d/15XOP-Qsfdu-YzsVCBlG9SS4j6W0LKxqH/view?usp=share_link

සැහැල්ලු වාහන සහ බස් රථ ගාල් කල හැකි ස්ථාන.

https://drive.google.com/file/d/1QiJQIZ0z4zI9tSYiyXUXNYuGrslkshxp/view?usp=share_link

පෙරහැර ගමන් මාර්ගය

https://drive.google.com/file/d/1kK3zHAWIPhLHN6QrCDOOqy37A-Lw3Af5/view?usp=share_link

භාවිතා කල හැකි රථගාල්.
පෙරහැර ආරම්භ වූ පසු රථවාහන ධාවන සැලැස්ම
සැහැල්ලු වාහන සහ බස් රථ ගාල් කල හැකි ස්ථාන.
පෙරහැර ගමන් මාර්ගය
Exit mobile version