අද මධ්‍යම රාත්‍රියේ සිට අක්ෂි කාච, හදවත් රෝග සදහා ලබා ගන්නා ස්ට්‍රෙන්ත්, ග්ලුකෝ මීටර් ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 29% කින් වැඩි වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව හදවත් රෝග සදහා ලබා ගන්නා ස්ට්‍රෙන්ත් එකක් මිල රුපියල් 170,000 .00 කින් ඉහල යන අතර අක්ෂි කාච වර්ග 37 ක මිලද විවිද මිල ගනන් යටතේ ඉහල යාමට නියමිතව ඇත.
