අද (06) කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
H,I,T කලාප සඳහා
පෙ.ව. 8.30 – පෙ.ව.10.45 දක්වා
J,K,L,U,V කලාප සඳහා
ප.ව.3.00 – ප.ව.5.15 දක්වා
A,B,C,D,W,P,Q කලාප සඳහා
ප.ව.5.15 – ප.ව.7.30 දක්වා
E,F,G,R,S කලාප සඳහා
ප.ව.7.30 – ප.ව.9.45 දක්වා