ජනාධිපතිවරයා අද (06) සවස විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
මෙහිදී අද දිනයේ දිවයිනම අකර්මණ්‍ය කරමින් ක්‍රියාත්මක වුණු හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.