ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්ධි වන වේලාව මෙතනින්,

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ අද දින සිට වරින් වර දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.

එහිදී විදුලිය කප්පාදු කිරීම දිවයින පුරා කොටස් 04ක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පස්වරු 2.30-6.30 අතර පැයක කාලයකුත් පස්වරු 6.30ත් රාත්‍රී 10.30ත් අතර පැයක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙන බවයි.

මේ අනුව ඔබගේ ප්‍රදේශයට විදුලිය විසන්ධි කෙරෙන වේලාවන් පහත සටහනින්,

Exit mobile version