01.2023 ඔක්තෝම්බර් මස 02 දින සඳහා කාලගුණ අනාවැකිය
02.ප්‍රමාද ශ්‍රී ලන්කන් ගැන අද විශේෂ සාකච්ඡාවක්.
03.ජපන් යන්න හොරෙන් ගුවන් යානයට රිංගූ මගියා ගැන විමර්ශනයක්.
04.බඹර ප්‍රහාරයකින් අයෙක් ජීවිතක්ෂයට .
05.ලෝක ජනාවාස දිනය වෙනුවෙන් විශේෂ සතියක්.
06.ග්‍රාමීය බැංකුවක කෝටි හතක රන් උස්සලා.
07.සූර් මතින් ගැබිණියක් හැප්පූ ත්‍රීවීල් රියදුරා රක්ෂිතයට.
08.ලෝක කුසලාන පුහුණු තරග දෙකක් අදත් .
09.මෙක්සිකෝවේ දේවස්ථානයක් කඩා වැටිලා .
10.දිය පහරකට හසු වී පුද්ගලයෙකු අතුරුදන්.
12.අයිස් සහ මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට .
13.ගිලන් රථ රියදුරා කොස්තාපල්ගේ අත සපා කාලා.
14.ඇඹිලිපිටියේ විදුහල්පතිගේ ඔලුවට පොල් . – ” රාවණා ලංකා පුවත් සේවයට” එරෙහිව පොලීසි යති.
15.ප්රදීපාගේ අත පය කපා මරන්නට හේතුව සොයා පොලිසිය සුධීර පසුපස.
16.ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් .
17.අධිවේගයේ අනතුරකින් 10 ක් ජීවිතක්ෂයට .
18.ISIS ත්‍රස්තවාදියෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට .
19.පොල් හොරාට වෙඩි ප්‍රහාරයක්.
21.චීනයෙන් ඉන්දුනීසියාවට ප්‍රවාහන ව්‍යාපෘතියක්.
22.විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්.
23.ටිරාන් අලස්ගෙන් CID යට නියෝගයක්.
25.බස් ගාස්තුවෙහි කිසිදු වෙනසක් නෑ.
26.පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තුත් එලෙසම.
28.ත්‍රී රෝද රථ ගාස්තු ගැනත් තීරණයක් ගනී.
29.පාසල් සිසුවෙකුට හෙල්මට් ප්‍රහාරයක්.
30.අනුන්ට කැපූ වළේ තමන්ම වැටුණු සෙබළා.
32.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් .
33.හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවයි.
34.කාන්තාව මරා හිස අතුරුදන් කළ සිද්ධියේ ඝාතකයා භාරවෙයි.
35.ජනවාරි සංශෝදනය කරන්න තිබුණු විදුලි ගාස්තු මේ මස සිට.
36.දුම්රිය ස්ථානයක ගැටුමකින් දුම්රිය ස්ථානාධිපති ඇතුළු පිරිසක් රෝහලේ.
38.විපක්ෂ නායක සහ ජූලි චන්ග් අතර හමුවක්.
39.හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට.
40.සීමා පැන හැඩ වැඩ දැමූ බස් 58කට සිදුවූ දේ.
41.නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.
42.ශ්‍රී ලංකාවේ පදක්කම් සිහිනය බොඳ වෙයි.
44.නිලධාරින්ගේ නොසැලකිල්ලෙන් සෞඛ්‍ය සේවාව අනතුරේ .