අද (03) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 ඔක්තෝම්බර් මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය

02.වටදාගෙයත් පුපුරවන්න හදලා.

03.වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිට ලබා ගැනීමේ ක්‍රමවේදයක්

04.දෙදරු මවක් ඝාතනය කරලා.

05.ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද.

06.මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.

07.අපනයන ආදායම වෙනස් වීමට හේතුව .

08.ඕ.පී.ඩී.වලට එන රෝගීන්ගේ වැඩිවීමක්.

09.කළු ගඟේ ජල මට්ටම ඉහළට .

10.ඉවත් වූ නඩුකාර තැනගෙන් කරදරයි කියලා බිරිඳ පැමිණිලි කරලා – තර්ජන තිබී ඇත්තේ බිරිඳගෙන්ද?.

11.ලෝක අමද්‍යප දිනය අදයි.

12.පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ.

13.නීතිවිරෝධී දුම්වැටි තොගයක් රේගු භාරයට .

14.රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක්.

15.කෙවින් මැකාති ධූරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්.

16.පැය 24ට මරණ 24ක්.

17.දිස්ත්‍රික්ක තුනකට සුනාමි පෙරහුරුවක්.

18.රන් මිලෙහි වෙනසක්.

19.සංගක්කාරට ප්‍රබල තනතුරක්.

20.උසස් පෙළ විභාගය ගැන ඇමති කී කතාව.

21.අද ඩොලරයේ මිල.

22.ජල සම්පාදන සේවකයින් ගැන ඇමතිගේ හෙළිදරව්ව.

23.ගුරුවරුන් බඳවා ගැනීම ගැන තීරණයක්.

24.ගසකින් වැටී අයෙක් මරුට.

25.” ගූගල් ,ෆේස්බුක් එළව ගන්නද හදන්නෙ ” – සජිත්

26.ඔරුගොඩවත්තෙන් මත්ද්‍රව්‍ය කිලෝ 50ක්.

27.කැබිනට් මාධ්‍ය හමුව.

28.ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නෑ” – ජනපති

29.ඉන්දියාවෙන් කැනඩාවට විශේෂ දැනුම්දීමක් .

30.එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට වැස්සෙන් බාධා.

31.ඔන්ලයින් ක්‍රමවල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පෙත්සමක්.

32.ඉන්දියාවේ භූ කම්පනයක් .

33.ගැබ්බර ඇතින්නක් වෙඩි තබා ඝාතනය කරලා.

34.කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් .

35.වෙඩි තැබීමක් සම්බන්ධයෙන් 14 අයෙක් අත්අඩංගුවට .

36.බැංකොක් වෙඩි ප්‍රහාරයෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට .

37.මිනිස්සු මළමිනී කරන සොම්බි මත්ද්‍රව්‍ය ලංකාවට ඇවිත්.

38.ලොක්කෝ කට්ටියක් ඩොලර් බිලියන 56ක් රටින් පිටකරලා – විජේදාසගෙන් තවත් අනාවරණයක්

39.ලිට්‍රෝ මිල සංශෝධනය පිළිබඳ ප්‍රකාශයක්.

40.විද්‍යාඥයින් තිදෙනෙකුට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය .

41.රට පුරා ගාමන්ට් වැහෙද්දී බන්දුල පාපැදි බලන්න යයි.

42.ශිෂ්‍යත්වය ඔක්තොම්බර් 15 වනදා.

43.ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් .

44.පොලිස්පතිගේ සේවා දිගුව අවසන්.

45.හවාලා ක්‍රමය නියාමනය කරන්න රෙගුලාසි.

46.මුල්ලේරියා කාන්තා ඝාතනයේ සැකකරුවන්ගේ ප්‍රකාශ පරස්පරයි.

47.මාස 11 කට පසු ධනුෂ්ක අද දිවයිනට .

48.බාල වයස්කාර දරුවෙක් ළිඳට දමන්න හැදූ මවට සහ පුත්‍රයාට වැඩ වරදී.

49.ගොවීන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ – මහින්ද අමරවීර .

50.අම්මෙකුට මෙහෙම කරන්න පුළුවන් ද ? – හද සසල කළ බිළිඳියගේ මරණය.

Exit mobile version