අද (08) ගෑස් බෙදාහරින්නේ නැහැ – ලිට්රෝ සමාගම

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරන ලද්දේ   අද (08) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බවයි.

තව දින කිහිපයකින් යළි ගෑස් බෙදාහැරීම ආරමිභ කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version