අද (13) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 සැප්තැම්බර් මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

02.මහා ඛේදවාචකයක්.

03.ජනපති දිවයිනෙන් පිටව යයි.

04.දුම්රිය ස්ථාන වලට යුද හමුදා ආරක්ෂාව .

05.ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක් ගනී.

06.දුන්හිඳ පතන කන්දේ හදිසි ගින්නක් .

07.දුම්රිය ගමන්වාර 13ක් අවලංගුයි.

08.දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට .

09.මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු පොලිස් දැලේ.

10.දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කරලා.

11.හෙද සේවයේ දහසකට රැකියා.

12.අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දෙන්න – ඇමතිගෙන් උපදෙස්.

13.තවත් ඝාතනයක්.

14.හෙද පුහුණු පාඨමාලාවට 3500 ක් .

15.වැඩ බලන්න ඇමතිලා 4 ක්.

16.කොටස් පහත වැටීමක්.

17.ඩෙංගු නැවතත් හිස ඔසවයි.

18.මාරක රිය අනතුරක්.

19.උඩවලව කමිටු වාර්තාව වාරිමාර්ග ලේකම්ට.

20.බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට.

21.අධිවේගයේ අනතුරක් – 11 ක් ජීවිතක්ෂයට .

22.දුම්රිය අනතුරින් මියගිය තරුණයාට වන්දි.

23.සචිත්‍ර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට .

24.හෙරෝයින් සමඟ පුද්ගලයෙක් මාට්ටු .

25.පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක් .

26.34,000 කට වෙන්දේසි වූ කිඹුලා බනිස් ගෙඩිය.

27.සෞඛ්‍ය ඇමතිට – ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක්.

28.සයිනොපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලෙන්.

29.ඉන්දියාවට අලුත් වෛරසයක් .

30.කාන්තාවක් පැහැරගෙන දේපල කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට .

31.ඩොලරය ඉහළට .

32.අග්බෝ සුව අතට.

33.ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කිරීමට සූදානමක්.

34.කෑගල්ලේ ගුරුවරයෙක් දරුවෙකුගේ කන පළලා!. එස් පි ගුරා බේරලා!. අධිකරණයත් නොමග යවලා!

35.“මට අවුරුදු 4ක් තිස්සේ වද දුන්නා” – මෛත්‍රී

36.සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් .

37.අද සවස දුම්රිය ගමන් වාර 37 ක් ධාවනයේ .

38.ජනගහනයෙන් 5%කට උප්පැන්න නෑ.

39.සංවර්ධන කටයුතු සැලසුම් ගැන ජනාධිපති ලේකම් කියයි .

40.අඹතලේ ඉන්ධන හල අත්හිටුවයි.

41.එකම පවුලේ පිරිසක් ප්‍රපාතයකට .

42.මල්ලාකම් අධිකරණයේ ගංජා නඩු බඩු අතුරුදන් .

43.ව්‍යවසායන් සඳහා කොටස් වෙළෙඳපොළෙහි පුවරුවක්.

44.නාමල්ගේ ඉල්ලීම ගැන අධිකරණයේ තීරණය දෙවනදා

45.සමෘද්ධි නිලධාරිහූ පාරට බසිති.

46.දුම්රිය වර්ජනය තවදුරටත් .

47.ලොවම කැළඹූ පුවතක්.

48.පදික කාන්තාවක් මරුට.

49.වියට්නාමයේ බිහිසුණු ගින්නක්.

50.ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට .

51.දුම්රිය වර්ජනය අවසන්.

52.ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතය නම් කෙරේ.

Exit mobile version