අද (14) දවසේ අපගේ පුවත් සාරාංශය .

  1. 2023 සැප්තැම්බර් මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය.

  1. විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම අද සිට .

  1. IMF නියෝජිතයින් අද දිවයිනට .

  1. උසස් පෙළ කාලසටහන නිකුත් වෙයි .

  1. දුම්රිය ධාවනය යථාතත්ත්වයට .

  1. වෙරළාරක්ෂක යාත්‍රා කිහිපයක් කොට උඩ.

  1. හරක් කටාගේ ආරක්ෂාව තර කෙරේ.

  1. ශ්‍රී ලංකා – පාකිස්ථාන තීරණාත්මක ගැටුම අද.

  1. මීනගයා දුම්රියට අලියෙක් බිලි.

  1. මෛත්‍රීට නඩු 400 ක් තියෙනවා – ඒක නිසා ඔලුව අවුල් වෙලාලු.
  1. නවක වදය දැනුම්දෙන්න දුරකථන අංකයක්.

  1. දයාසිරි අයින් කරලා තියෙන්නේ ලක්ශ 50 ක ඔට්ටුවකට – අමුතුම දේශපාලන ගේම් එකක්.

  1. ලැගුම්හලක පාසල් දැරියකගේ මළසිරුරක් .

  1. සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්.

  1. ශ්‍රී ලංකන්ට විදෙස් නියමුවන්.

  1. ජනපති 21 වනදා ජගත් සමුළුව අමතයි.

  1. ඉන්දියාවෙන් මෙරටට මහ කොමසාරිස්වරයෙක්.

  1. අස්වැසුම නතර කිරීමට සැලසුම්.

  1. මුගටියා අත්අඩංගුවට .

  1. පහේ දැරියන්ට අලුත් ඉංග්‍රීසි පාඩමක් උගන්වලා.

  1. ග්‍රාම නිලධාරී සංගමයත් වැඩ වර්ජනයකට සූදානමින් .

  1. ලංකා බැංකුවෙන් ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක් .

  1. වැල්ලවාය වරුණගම රක්ෂිතයේ ගින්නක්.

  1. ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට .

  1. යාපනයේ හෙදියන්ට සේවා කාලය තුළ ජංගම දුරකථන තහනම් .

  1. අයිෆෝන් 12 අලෙවිය නවත්වන ලෙස නියෝගයක්.

  1. මාරාන්තික වෛරසයක් නිසා පාසල් රැසක් නිවාඩු.

  1. නාමල්ගේ පැමිණිල්ලක් යළිත් කැඳවෙයි.

  1. පීසී – පීසී ගැටුමක්.

  1. රන් මිල පහළට.

  1. අතුරුදන්වූ දැරියන් සොයා විමර්ශණ.

  1. නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්.

  1. ලැගුම්හලෙන් හමු වූ පාසල් දැරියගේ ඝාතනය ගැන හෝඩුවාවක් .

  1. ඉන්ධන පිරවුම්හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප.

  1. Ocean Explorer මුහුදේ ගිලෙමින් .

  1. අක්කර 65,872ක් විනාශයි.

  1. “ටී.වී. සහ රේඩියෝ වලට පාස්කු පරීක්ෂණ කරන්න බෑ” – පාර්ලිමේන්තු මන්ත්‍රී ,නීතිඥ නාමල් කියයි.

  1. ලොවම කම්පා කළ පුංචි සාරාගේ මරණය .

  1. 96 කතකට පශ්චාත් උපාධියක්.

  1. ඌව වෙල්ලස්ස සරසවි ඇදුරෝ විරෝධයක .

  1. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අලුත් වෙයි.

  1. මොරටුව සරසවියේ ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් .

  1. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවක්.

  1. වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක්.

  1. ළමුන් අතර චර්ම රෝග පැතිරයාමේ අවදානමක් නෑ.

  1. තීරණාත්මක තරගයට අදත් බාධා .

  1. නිරංජලා සරෝජිනී රිය අනතුරකට ලක් වෙයි.

  1. පය බරවාවට පිටිකර බෙහෙත් බැඳීම හෙවත් වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම….

  1. විදෙස්ගත විශ්‍රාමිකයන් 1060 කගේ පෙන්ෂන් නවතී.

  1. මන්නාරමෙන් වාර්තාගත මුං ඇට අස්වැන්නක් .

  1. දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්.

  1. කාසියේ වාසිය පාකිස්ථානයට .

  1. පොලිස් නිලධාරියාගේ අත සපා කෑ අය සොයා විමර්ශන .

  1. මත් සැමියා බිරිඳට පෙට්‍රල් දමා ගිනි තියලා.

  1. අලි සබ්රිගේ බදු සම්බන්ධයෙන් අද උණුසුම් තත්ත්වයක් .

  1. අසාධාරණ බදුවලට රජරට සරසවි ඇදුරෝ විරෝධයේ.

  1. අනියම් පෙම කළකිරී ගෙල වැළලාගෙන.

  1. හරක් කටාට හෘදයාබාධයක්.

Exit mobile version