අද (25) දවසේ අපගේ පුවත් සාරාංශය .

01. 2023 සැප්තැම්බර් මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය.

02. නාසා අලුත් වැඩකට අතගසයි.

03. බස් රථ අනතුරකින් 15 ක් රෝහලේ.

04. ජනපති හා IMF අතර සාකච්ඡා හෙට.

05. කෝටි 30 ක කෝකේන් සමග විදේශිකයෙක් අත්අඩංගුවට.

06. මව් කිරි සිර වී බිළිදෙක් මෙලොව හැරයයි.

07. සියලු වෙළඳසැල් වලට පොලීසියෙන් දැනුම් දීමක්.

08. ජාතික නීති සතිය අදින් ඇරඹේ.

09. පොලිස් නිලධාරින්ට පහරදුන් 6ක් අත්අඩංගුවට .

10. බිළිඳු මළ සිරුරක් වෙරළක.

11. පියාට පහර දුන් සැරයන්වරිය අත්අඩංගුවට.

12. දියේ ගිලී විදෙස් තරුණිය මරුට.

13. තවත් විරෝධතාවයකට සූදානමක්.

14. මුදල් ආරවුලක් ඝාතනයකින් නිම වෙයි.

15. කාසියේ වාසිය ඉන්දියාවට.

16. රටට අනතුරුදායක විදෙස් ගිවිසුම් අහෝසි කරන්න පියවර.

17. දෙදරු පියාගේ ඝාතනයට හයක් මාට්ටු.

18. සචිත්‍රට ඇප.

19. හොලිවුඩ් තිර රචකයින්ගේ වර්ජනය අවසන්.

20. චන්ද්‍රිකා වැවට දරුවෙක් බිලි.

21. තියුණු ආයුධයකින් කපා කොටා මරලා.

22. චීනය හා පිලිපීනය මතගැටුමක.

23. අද ඩොලරයේ මිල.

24. විභාග දෙපාර්තමේන්තුවට කෝටි 3 ක පොල්ලක් තියලා.

25. ශ්‍රී ලංකාවට 117 ක ඉලක්කයක්.

26. දුම්රිය එන්ජින් 20ක් ලංකාවට .

27. තැපැල් වෘත්තීය සමිති විරෝධතාවක.

28. සීතාවකට වටිනාකමක් දෙන්න ජනපතිගෙන් උපදෙස්.

29. අවිස්සාවේල්ල ඝාතනයට 4 ක් මාට්ටු.

30. ශාෆ්‍ටර්ගේ දේහය ඥාතීන්ට.

31. වැඩ කරන ජනතාව නව තාක්ෂණයට යොමු කිරීමට සැලසුම්.

32. ටයිම් කීපර් රියදුරුට ගහලා.

33. පාකිස්ථාන ජනග්‍රගණයෙන් 40% ක් දරිද්‍රතාවයේ.

34. ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිවේදනයක් .

35. අමාත්‍යවරියකට නොසිතූ ප්‍රහාරයක්.

36. ජල බිල්පත කෙටි පණිවුඩයකින්.

37. පරිවාස නිලධාරීන්ට අලුත් පදවියක්.

38. සිය දරුවන් ඝාතනය කළ නරුම පියෙක්.

39. මීගොඩ ලොකු කොල්ලකෑමක්.

40. හිටපු පොලිස් ලොක්කෙක් කූඩුවට.

41. රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට .

42. ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්.

43. අධ්‍යාපනය ගැන ජනපති අලුත් තීරණයක් ගනීයි.

44. බදුල්ලේ නිවාස පෙළක හදිසි ගින්නක්.

45. ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය ඔක්තෝබර් 03 දා සිට කොළඹ දී.

Exit mobile version