අද (26) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 ඔක්තෝම්බර් මස 26 දින සඳහා කාලගුණ අනාවැකිය

02.රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක් .

03.වෙඩිතැබීමකින් 16 දෙනෙකු මරුට

04.හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනයක්.

05.චීන නැවට අවසර දුන් හේතුව .

06.ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක සටන අද.

07.සීතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්.

08.රිය අනතුරුවලින් මේ දක්වා කාලය තුළ දරුවන් 115 ක් මිය ගිහින්.

09.ඇමෙරිකාවේ සමූහ ඝාතකයා හඳුනා ගැනේ.

10.පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් .

11.ගුරු – විදුහල්පති විරෝධයේදී ඇති වූ සිද්ධියට ඇමතිගේ කනගාටුව.

12.මුගුරකින් පහර දී අයෙක්ව ඝාතනය කරලා.

13.කදුළු ගෑස් ගැහුවාට ගුරුවරුන් හෙටත් පාරට බසීයි .

14.ගාසා හි ගොඩබිම් ආක්‍රමණයකට සූදානමක්.

15.හමාස් හා හිස්බුල්ලා නායකයින් අතර හමුවක් ලෙබනනයේදී .

16.16 වන යුද හමුදාපති බලගල්ල මහතා අභාවප්‍රාප්ත වෙයි .

17.ලෝක පූජිත පඬිරුවනගේ ස්මාරකය අනතුරේ හෙලූ හොරෙක්.

18.තවත් නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට.

19.සීනිගම කපුවන්ට සීනි ඇඹරෙයි – දෙවියන්ගේ හාල් කෑවෝ මරාගනිති.

20.මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

21.කාසියේ වාසිය එංගලන්තයට.

22.සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් මාර්ගගත ක්‍රමයට.

23.අද රන් මිල .

24.මේ වසරේ අපේක්ෂිත බදු ආදායම බිලියන 925 ක්ලු.

25.පාසල් නිවාඩු ගැන දැනුම්දීමක් .

26.මත්කරල් තොගයක් සමග පුද්ගලයකු මාට්ටු .

27.ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට .

28.සහල් සඳහා උපරිම සිල්ලර මිලක්.

29.අත්අඩංගුවට ගත් මිල්කෝ සේවකයින්ට ඇප.

30.දකුණු පළාතේ පාසල්වලට නව විදුහල්පතිවරු.

31.තිරිසන්නු තිදෙනෙක් කිරි දෙමින් සිටි මව කෙළෙසලා.

32.IOC බලපත්‍රය දීර්ඝ කෙරේ.

33.ශ්‍රී ලංකාවට ලකුණු 157ක ඉලක්කයක්.

34.ජපානයෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්.

35.අධිකරණ අමාත්‍යාංශය පාතාලය සමග සබඳකම්?.. අධිකරණය අවභාවිතා කිරීමක්!.. අධිකරණය කෙරෙහි ජනතාවට තිබෙන විශ්වාසයට පයින් ගැසීමක්!.

36.ළඳුන්ගේ නිරුවත අලෙවි කළ කොල්ලන්ට වැඩ වරදී.

37.සරසවි සිසුන්ගෙන් පෙත්සමක් .

38.ධීවරයින්ගේ ඉල්ලීමට අවසර.

39.මාළු මිල පහළට .

40.බොරු පැමිණිලි වලට කූඨ ලේඛන සැකසූ පීසී හා සිවිල් භට කාන්තාව ගැන විමසිල්ලෙන්.

41.“රටවල් බහුතරයක් අප සමග තරහා වෙලා ” – සජිත්

42.සමන් රත්නප්‍රියට සහ සම්පත් රාජිතට වාරණ නියෝගයක්.

43.ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක්.

44.කොළඹට මහල් නිවාස සංකීර්ණ පහක්.

45.දෙමිතුරන්ගේ නුවණින් කොල්ලකරුවෝ මාට්ටු.

46.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනේ.

47.මන්ත්‍රීන්ගේ හදවත් ගැන සැකයක්. නොමනා ක්‍රියාවලට එරෙහිව හඬ නගන්නෝ CID ගෙන්වීම නවත්වන්න  (වීඩියෝ)

48.වෛද්‍ය වැඩ වර්ජනයක් අත ළඟ!. අනතුරු හැඟවීමක්!. (වීඩියෝ)

49.මත් ජාවාරමකට උදව් කළ රේගු පරීක්ෂක මාට්ටු.

50.කාන්තාවන්ගේ දුක නොතේරෙන ආණ්ඩුවක්!. ව්‍යාපාර දිනපතා කඩාවැටිලා රැකියා අහිමි වෙනවා. (වීඩියෝ)

51.සෞඛ්‍යයේ මළගම ලියවෙන ලකුණු!. පාලකයන් සැපේ!. ජනතාවට අනතුරු හඟවයි!.

52.ඩයනා නොහොත් නයනාගේ කොළමෙන් වුයේ පිරිමි හිංසනයක්! ද? – නැතිනම් විදුලි බිල වැඩිකිරීමේ ගේම් එකක්ද?

53.රතු නිවේදන මැද කුඩු අංජු නිදහස් වෙයි.

Exit mobile version