අද (3) විදුලි කප්පාදු කාලසටහන

අද (03) කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් පහත දැක්වේ

A,B,C,U,V කලාප සඳහා
දහවල් කාලයේ – ප.ව. 2.00 – ප.ව.3.00 දක්වා
රාත්‍රී කාලයේ – ප.ව.6.00 – ප.ව.7.00 දක්වා

D,E,F,W,R කලාප සඳහා
දහවල් කාලයේ – ප.ව.3.00 – ප.ව.4.00 දක්වා
රාත්‍රී කාලයේ – ප.ව.7.00 – ප.ව.8.00 දක්වා

G,H,I,S,T කලාප සඳහා
දහවල් කාලයේ – ප.ව.4.00 – ප.ව.5.00 දක්වා
රාත්‍රී කාලයේ – ප.ව.7.00 – ප.ව.8.00 දක්වා

J,K,L,P,Q කලාප සඳහා
දහවල් කාලයේ – ප.ව.5.00 – ප.ව.6.00 දක්වා
රාත්‍රී කාලයේ – ප.ව.8.00 – ප.ව.9.00 දක්වා

විදුලිය විසන්දි වන බව මහජන උපයෝගීතා කොමිෂම සදහන් කරයි

Exit mobile version