අද LPL අවසන් තරඟය හම්බන්තොටදී

ශ්‍රී ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රී 7.30ට තරඟය ආරම්භ වීමට නියමිතව ඇත.

අවසන් තරඟය සඳහා තේරීපත්ව ඇති කණ්ඩායම් ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තඑරඟ වැදීමට නියමිතව ඇත.

Exit mobile version