අද(21) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 සැප්තැම්බර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය

02.අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්. – දෙදෙනෙක් ජීවිතක්ෂයට .

03.ජලභීතිකා මරණ ඉහළට.

04.ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි.

05.පාස්කු ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදය අද සහ හෙට .

06.අල්ලස් ලබාගත් මහවැලියේ ලොක්කෙක් කොටු වෙයි.

07.ජනපති සහ IMF ප්‍රධානී තීරණාත්මක සාකච්ඡාවක.

08.ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට .

09.පිරිමි දරුවෙක්ට හදි කළ චීවරධාරියෙකු අත්අඩංගුවට .

10.කුකුළු මස් මිල ගැන සාකච්ඡාවක් .

11.පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ.

12.කොළඹ ඩී.එස්. විද්‍යාලයේ අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශනය අද සිට.

13.දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට .

14.උසස් පෙළ විභාගය ගැන තීරණය මෙන්න.

15.බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සංඝනායක දහම් පාසලක් වහලා. මහානායකලා පොලිසියට ගෙන්වන්න බලයක් නැති බව පොලිසියත් කියලා.

16.තවත් ජීවිතයක් දුම්රියකට බිලි වෙයි.

17.ධනුෂ්කගේ නඩු විභාගය අවසන්.

18.නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිතයට.

19.වැඩබලන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක් .

20.බස් රථයක හදිසි ගින්නක්.

21.නවගමුවේ පත්තිනි දේවාලයේ සියලු පින් කැටවලට මුද්‍රා තබයි.

22.සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල ගාස්තු අඩුකෙරේ.

23.අකුණු පහරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට .

24.වන අලි ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් රෝහලේ.

25.අද ඩොලරයේ මිල.

26.බන්ධනාගාරයක් මුදාගන්න හමුදා මෙහෙයුමක්.

27.මර්දනීය පනතක් ! පසුගාමී ගොබ්බ පනතක්!. සමාජ මාධ්‍ය නියාමන පනතට තවත් කනේ පහරක්

28.අරගලය මැද විනාශ වූ බස්වලට වන්දි ඉල්ලයි.

29.දේවානි ජයතිලකගෙන් දෝස් මුරයක්.

30.රත්ගම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට .

31.විහිළුව දුර දිග ගිහින් බෝතල් කටුවකින් ඇනලා.

32.රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන දැනුම් දීමක්.

33.සුප්‍රසිද්ධ කලාකරුවෙක් අවසන් ගමන් යයි.

34.කොළඹට පැය 12 ක් වතුර නෑ.

35.මෛත්‍රීගේ ලිපියට වාරණ නියෝගයක්.

36.උද්ධමනය සතුටුදායකයි.

37.දුෂණ චෝදනා ලත් විදුහල්පතිවරයා මාරුකරනවාට විරෝධය පා ගුරුවරයෙක් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදී.

38.ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10 ක්.

39.කුකුළු මස් මිල පහළට.

40.නිපා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

41.බූරුමූණාගේ ලොක්කා කොටු.

42.කාර් පිපිරීමකින් දෙදෙනෙකු මරුට.

43.පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක් .

44. පෙම් හුටපටයකට හෙල්මට්වලින් ගහලා.

Exit mobile version