අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

ජාතික පාසල් සදහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා දරුවන් ඇතුළත් කිරීමට අදාළව ලිපි නිකුත් කරන බවත් , අයදුම්කරුවන් විසින් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසල වෙත යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර තිබේ.

Exit mobile version