ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දින තුනක් තුළ පුද්ගලයින් 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව , තවත් 400 දෙනෙක් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලක්නව් සිට උත්තර ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ ඇති බවත් , මෙම මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හෙතු වී ඇති බවත් සඳහන්.