අධිවේගයේ එක් දිනක ආදායම මිලියන 35 ඉක්මවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ ලංකාවේ සියලුම අධිවේගී මාර්ගවල ඊයේ (15) දින අදායම රුපියල් කෝටි තුන හමාරක් පමණ වන බවයි.

 ඊයේ (15) දින වාහන 126760 අධිවේගී මාර්ග භාවිතා කොට ඇති බවයි ඒ මහතා සදහන් කොට ඇත්තේ.

Exit mobile version