අධි රුධිර පීඩන රෝගීන් ඉහළට .

මෙරට ජනතාවගෙන් හතරෙන් එකකට අධි රුධිර පීඩනය පවතින බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධි රුධිර පීඩන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ,මහාචාර්ය උදය රළපනාව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව නවතම පර්යේෂණවලින් තරුණ සහ වැඩිහිටි කාන්තාවන්ට අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝග ලක්ෂණ පෙන්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සදහන්.

Exit mobile version