අන්තරේට තහනම් නියෝගයක්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට කොළඹ – කොටුව ප්‍රදේශයේ ස්ථාන ගණනකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (10) තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ කොටුව අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

Exit mobile version