අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත් වූ බව එම මණ්ඩලය ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රජරට විශ්වවිද්‍යාලයේ ඊයේ (20)පැවති සැසිවාරයේදී මෙම තීරණය ගත් බව එම නිවේදනයෙන් වැඩි දුරටත් සදහන් කර තිබේ.
එමෙන්ම මෙම නිවේදනය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ විසින් නිකුත් කර තිබේ.
